බලාපොරොත්තුව..

හෙට තාක්ෂණය අද ඔබේ අතට....



Friday, March 5, 2010

යන්සය නැති යුනිකෝඩ් ....

යන්සය නැති යුනිකෝඩ් වලින් ලියන එක හරියට කොක්ක නැති තාච්චියක බිත්තර බදිනව වගෙ වැඩක්නේ

6 comments:

  1. අභ්‍යාසය/ අභ්‍යන්තර
    කවුද කියන්නේ යන්සේ නෑ කියලා..
    යන්සේ නැත්නම් මම කොහොමද අර උඩ වචනේ ලිව්වේ?

    ReplyDelete
  2. micro blog post?

    please remove yor word verification.

    ReplyDelete
  3. ආඛ්‍යාතය
    ව්‍යාකරණ
    ව්‍යක්ත
    අනන්‍ය
    ...
    ..
    .

    යංසය ගහන්න
    විජේසේකර කීබෝඩ් එකේ නම්: Shift+H
    සිංග්ලිෂ් නම්: Ya

    ReplyDelete
  4. anan\yataawa --> අනන්‍යතාව

    ReplyDelete
  5. අපේ රටේ යුනිකෝඩ් සකස් කරන්න උත්සාහ කරන කාලෙ මට මතකයි මහා ආන්දෝලනයක් කළා යන්සය නෑ රකාරංශය නෑ මේක භාවිතා කරන්නෙ කොහොමද කියලා. අපිත් ටිකක් පස්සට ගියා ඇයි මෙහෙම කරන්නෙ කියලා. ඒත් බලන්නකො දැං අපි ලියන ලස්සන. පොඩ්ඩක් හොයල බලන්න. හැම අකුරම තියෙනව.
    සුභ දවසක්

    ReplyDelete
  6. මට යන්සය ගහන්න දැනෙනවා. ඒත් මම ගහන යන්ස බ්ලොග් එකට එනකොට මගදි නැති වෙනවා. කතන්දර කාරයගෙ කතාව ගැන මම අවධානය යොමු කරල බලන්නම්. කව්රුත් තරහ වෙන්න එ‍පා. මගේ නොදන්නකමනේ.....

    ReplyDelete