අධ්‍යාපනික අත්වැල.......
අභ්‍යාසය/ අභ්‍යන්තර කවුද කියන්නේ යන්සේ නෑ කියලා..යන්සේ නැත්නම් මම කොහොමද අර උඩ වචනේ ලිව්වේ?
micro blog post?please remove yor word verification.
ආඛ්යාතයව්යාකරණව්යක්තඅනන්ය... ...යංසය ගහන්නවිජේසේකර කීබෝඩ් එකේ නම්: Shift+Hසිංග්ලිෂ් නම්: Ya
anan\yataawa --> අනන්‍යතාව
අපේ රටේ යුනිකෝඩ් සකස් කරන්න උත්සාහ කරන කාලෙ මට මතකයි මහා ආන්දෝලනයක් කළා යන්සය නෑ රකාරංශය නෑ මේක භාවිතා කරන්නෙ කොහොමද කියලා. අපිත් ටිකක් පස්සට ගියා ඇයි මෙහෙම කරන්නෙ කියලා. ඒත් බලන්නකො දැං අපි ලියන ලස්සන. පොඩ්ඩක් හොයල බලන්න. හැම අකුරම තියෙනව.සුභ දවසක්
මට යන්සය ගහන්න දැනෙනවා. ඒත් මම ගහන යන්ස බ්ලොග් එකට එනකොට මගදි නැති වෙනවා. කතන්දර කාරයගෙ කතාව ගැන මම අවධානය යොමු කරල බලන්නම්. කව්රුත් තරහ වෙන්න එපා. මගේ නොදන්නකමනේ.....
අභ්‍යාසය/ අභ්‍යන්තර
ReplyDeleteකවුද කියන්නේ යන්සේ නෑ කියලා..
යන්සේ නැත්නම් මම කොහොමද අර උඩ වචනේ ලිව්වේ?
micro blog post?
ReplyDeleteplease remove yor word verification.
ආඛ්‍යාතය
ReplyDeleteව්‍යාකරණ
ව්‍යක්ත
අනන්‍ය
...
..
.
යංසය ගහන්න
විජේසේකර කීබෝඩ් එකේ නම්: Shift+H
සිංග්ලිෂ් නම්: Ya
anan\yataawa --> අනන්‍යතාව
ReplyDeleteඅපේ රටේ යුනිකෝඩ් සකස් කරන්න උත්සාහ කරන කාලෙ මට මතකයි මහා ආන්දෝලනයක් කළා යන්සය නෑ රකාරංශය නෑ මේක භාවිතා කරන්නෙ කොහොමද කියලා. අපිත් ටිකක් පස්සට ගියා ඇයි මෙහෙම කරන්නෙ කියලා. ඒත් බලන්නකො දැං අපි ලියන ලස්සන. පොඩ්ඩක් හොයල බලන්න. හැම අකුරම තියෙනව.
ReplyDeleteසුභ දවසක්
මට යන්සය ගහන්න දැනෙනවා. ඒත් මම ගහන යන්ස බ්ලොග් එකට එනකොට මගදි නැති වෙනවා. කතන්දර කාරයගෙ කතාව ගැන මම අවධානය යොමු කරල බලන්නම්. කව්රුත් තරහ වෙන්න එපා. මගේ නොදන්නකමනේ.....
ReplyDelete