බලාපොරොත්තුව..

හෙට තාක්ෂණය අද ඔබේ අතට....



Wednesday, March 3, 2010

සංක්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගෙන ගන්න කැමතිද?

පරිගණක යන්ත්‍රය නිර්මාණයට පාදක වූ තාක්ෂණය වන සංක්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළීබද මුල සිට පැහැදිලි කෙරනෙ ලිපි පෙලක් දැමීම ප්‍රයෝජනයත් දැයි දැනගැනීමට මෙම ලිපිය ඇතුල් කරමි.

මෙවැනි ලිපි පෙළක් සැපයීම සදහා තරමක් වැඩිපුර මහන්සි වීමටත් සැළසුම් කිරීමටත් සිදු වන බැවින් එය බොහෝ දෙනාට ප්‍රයෝජනයත් නොවන්නේනම් එම කැප කිරීමෙන් ප්‍රතිපලයක් නැති වෙයි. එම නිසා ඒ පිළිබද නිවැරදි තොරතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමි.

සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙදී හමුවන Logis Gates, වෙළදපොලේ ඇති Logic Gates අඩංගු සංගෘහිත පරිපත වර්ග, Logic Gates භාවිතා කොට නිපදවා ඇති Filp Flop, Registers, Counters, Deviders, SSD Drives, Decaders, Converets, Microprocessors ආදියත් එම සංගෘහිත පරිපත යොදාගෙන සකස් කළ හැකි තර්ක පරිපත ගැනත් ඉගෙනීමට අත්වැලක් ලෙස මෙම ලිපි පෙළ සකස් කිරීමට බළාපොරොත්තු වෙමි. එයට ඔබේ අදහස් අගය කරමි.

7 comments:

  1. ලිපි පෙළ ලියන්න. ගොඩක් දෙනෙක් ලියන්න පටන් ගන්නවා. අතරමගදි නතර කරනවා. එහෙම නැතුව දිගටම ලියනවා නම් බලන්න කට්ටිය ගොඩයි. මොනව උනත් සමාජයට වැඩක් ඇති දේ ලියන්න හිතුනට ස්තූතියි.

    ReplyDelete
  2. write. because it's very useful for students like me who learn computer science and IT

    ReplyDelete
  3. අනිවාර්යෙන්ම ලියන්න අපි හැමදාම එන්නම් කියවන්න

    ReplyDelete
  4. Great Work... pls write..

    ReplyDelete
  5. ආසයි.. සරලව ලියන්න

    ReplyDelete
  6. ලියමු ලියමු
    මගේ ප්‍රියතම විෂයක් !

    ReplyDelete
  7. pls write...A 2 Z

    ReplyDelete